Sisira (@DJSlash9) header
Sisira (@DJSlash9) profile picture

Personal views. Don't believe what I X (ex) Crestfallen And straightforward. No s**t, over faggots. වෙරිපයි කරගන්ඩ සල්ලි නෑ

Sri Lanka
Joined July 2009
Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)Photo by Sisira (@DJSlash9)
මා විසින් පළ කරන ටුවිටර් පණිවුඩ මා සහ මගේ හිතළු මිතුරා අතර සාකච්ඡාවක්. ඒවා මගේ සමාගමේ මතය හෝ මා ඇසුරු කරන අයගේ මත නොවේ. ඒවා කිසිවෙකු ඉලක්ක කර ගනිමින් පළ කර ද නැත. එබැවින් කරුණාකර එය වැරදි ආකාරයකින් පතුරුවන්න එපා. ස්තූතියි. සිත්‍ රිදීම්වලට සමාවන්න. හර්න් ප්‍රොටෙක්ට් අස්.
5
1
65
මේ සිංදුව මට මතක හැටියට 2020 දි වගෙ කලේ. ආයෙමත් music arrange කරල දැම්මා. සිංදුව ලිව්වෙ බීතල කියල Blogger කෙනෙක්. දැන් හොයාගන්න නෑ. කොහොම උනත් youtube එකට දැම්මා. @beetlelk@beetlelk @beetlelk youtube.com/watch?v=vxGztpqX…
129
Going to watch Pulp Fiction, finished Leon the Professional.
2
95
Is there any channel that we can hear the independance day commentry in English? #lka
1
135
Protect privacy, don't share. 🚫📱 Social media controversy has erupted following allegations involving a senior student identified as a Head Prefect from a leading boys' school in Colombo and four female teachers. The incident involves the alleged recording and leaking of intimate video calls. Sharing leaked private videos or creating "memes" targeting individuals in the recent school controversy is illegal in Sri Lanka. Under the Computer Crimes and Online Safety Acts, distributors face prosecution
9
14
2
116
31,115
Now kids have started guessing the "Kukku Size" by looking at the saree. (heard a convo by the road in the morning)
1
1
17
2,844
hey @grok using my activity frm the begining, what kind of a person am I?
1
2
299
ගිය සතියේ හවස වැස්ස එන්න කලින් Uber. PickMe වලින් කාරෙකක් දැම්මා. මොකෙක්වත් හයර් එක ගන්නෙ නෑ. ඊට පස්සේ හිතුනා HelaGo එක බලන්න. ඒකෙත් ඉන්න අය ගන්නෙ නෑ. ඔහොම තුනම දාගෙන දාගෙන යනකොට HelaGo එකෙන් ඇල්ටො එකක් ආවා. ඒක එයාගෙ වගෙම මගෙත් පලවෙනි එක.
1
3
114
විනාඩි දෙකක් විතර පොර ට්‍රයි එකක් දුන්නා ජර්නි ස්ටාට් කරගන්න. ඊට පස්සෙ ගමන ගියා. මට මගදි නින්ද ගියා. පොර ඉතින් ට්‍රැෆික් මග ඇරගෙන එයාගෙ පාරෙන් ගියේ. ඒ නිසා වැඩිපුරත් දෙන්න උනා. අවුලක් නෑ. වැස්සනෙ. මගෙ රයිඩ් එක ෂෙයා කරන, map zoom කරන ඔප්ෂන් එක දැක්කෙ නෑ. #helago @DhanikaPerera
2
93
X එකේ බ්ලූ ටික් එක දිහා බලලා Prime Video එක අරගෙන දැම්මා.
3
87
I can not get verified (measn login to) my @PrimeVideo account as I can not get SMS from Amazon. #wtf
1
74
වත්කම් හා බැරකම් ප්‍රකාශ වල තියෙන්නෙ හරිම සෙන්සිටිව් දත්ත හින්ද ඒව හැමෝටම බලන්න එළියට දාන එක මාර රිස්කි වැඩක්ලු. මටත් කිව්වෙ ජෙබයියෙක්.
3
3
24
999
'Despite Trump's Claims, Sri Lankans Will Struggle To Go Hell Due To The Visa Requirements,': AKD at UN. #lka #NewsCurry
4
10
3
68
6,811
හරි ඔන්න සේරම මේ වෙනකොට exposed. ලංකාවේ සේරම ISPලා තමයි RCS block කරලා තියෙන්නේ කියන එකට මෙන්න හොඳම සාක්ෂිය. මේ තියෙන්නේ Google එකෙන් worldwide RCS open කරපු වෙලේ RCS enable කරපු කෙනෙක් එක්ක මම RCS Test කරපු විදිහ. දැන් මේ @dialoglk @slt_mobitel කියන විදිහට Google එකෙන් නම් ලංකාවට RCS block කරලා තියෙන්නේ, මම යවපු RCS මැසේජ් එක එයාට deliver උනා සහ එයා read කරා කියලා පෙන්නන්නේ කොහොමද? ඒ වගේම එයා අනිත් පැත්තෙන් type කරද්දි මට පෙන්නන්නේ කොහොමද typing bubble එක. හැබැයි එයා ඒ එවන එක message එකක්වත් මට එන්නෙ නෑ. ටික වෙලාවක් ගිහිං මට එයා එවපු මැසේජ් එනවා SMS එකක් විදිහට. ලංකාවට Google එක පැත්තෙන් RCS enabled. ලංකාවට මේක නැති කරලා තියෙන්නේ මේ ජඩ තුච්ඡ නීච දුරකත සේවා සපයන ආයතන ටික. ඒකත් මහ මෝඩ විදිහට sending විතරක් block කරලා. මේ මෝඩ යක්කු හිතන්න නැතුව ඇති ලංකාවේ එකෙක් මොන විදිහකින් හරි iPhone එකකට ලංකාව ඇතුලෙදි RCS enable කරගෙන මේක ගැන හොයයි කියලා. හැබැයි ඉතිං උංට තාම මගේ RCS message send කිරිල්ල නවත්තගන්න නම් බැරි උනා.😂🤌
5
22
2
78
4,744
@dialoglk මේකට උත්තරයක් ඕන. ඇයි මේ බ්ලොක් කරගෙන ඉන්නෙ??? සපෝර්ට් නැති කතන්දර කියන්නෙපා ඕකේ.. – at Sri Lanka
1
1
8
512
Here in Sri Lanka, people have money to buy BYD Sea Lion 6 but they prefer cheap services to get it clean for $2. #lka @BYDCompany @BYDGlobal #byd
1
117
දොස්තර එනකම් ඉන්නකොට පේන ඒව.
1
7
263
8:30 කියල හිතල 7:30 ට ලොග් වෙලා මීටිම පටන් ගන්නකම් බලාගෙන ඉඳලා. ඊට පස්සෙ අද මීටිම නැද්ද කියල අහලා උදෙන්ම පොඩ්ඩක් නෝන්ඩි උනා.
6
166
තියෙන ආන්ඩුව බොරු කියනව කියල එන වීඩියෝ නවත්තගන්නෙ කොහොමද?
1
5
333
Good tohear it.
2,743 Driver Registrations within the first 24 hours after the launch! 🇱🇰 #helago #සාධාරණගමනකට
1
1
248
පරණ කාර් ගනන් අඩු වෙනකම් බලාගෙන ඉන්න මම.
1
86