Delivering accurate breaking news, unbiased analysis, and deep-dive updates from Sri Lanka and around the globe. Stay informed, stay ahead. 🇱🇰

Colombo
Joined May 2026
CYCLONE ARNAB DEVASTATES SOUTHERN INDIA: Severe Damage in Andhra Pradesh & Tamil Nadu, Sea Surges in Chennai! 🌪️🌊 Cyclone Arnab has wreaked havoc across Sri Lanka's neighboring Indian states of Andhra Pradesh and Tamil Nadu. Massive storm surges have been reported along the Chennai coastline, causing severe flooding, destruction of property, and widespread power disruptions! 🇮🇳🇱🇰 #India #TamilNadu #AndhraPradesh #CycloneOrnab #ChennaiFloods #SeaSurge #ExtremeWeather #SouthAsia #BreakingNews
1
73
හිටපු ජනපති ගෝඨාභය දැඩි ආරක්ෂාවක් මැද කොටුව උසාවි‌ෙයන් එළියට #lka #gotabhaya_rajapaksa #aluthkade #colombocourt #breakingnews #newscenter
20
ලේකම් එක්ක කෑම කාලා තියෙන්නේ සල්ලි ගෙවන්නේ නැතුව එක චෝදනාවක්, එක ඉස්පිල්ලක්, වෙනස් කරන්නේ නෑ මේක විවාදයට ගන්න කතානයකගේ කැරැට්ටුව මරික්කාර එළියට දායි
14
MASSIVE TREE COLLAPSE IN KURUNEGALA: Massive Damage to 7 Vehicles, Miraculous Escape for School Children! 🌳⚠️ A giant Mara tree collapsed near the Rajapihilla Park and Rajapihilla Rest House road in Kurunegala around 9:00 AM today, completely crushing 7 parked vehicles—including school transport vans. Fortunately, no casualties were reported as the vehicles were empty and parked by the roadside at the time! 🇱🇰 #SriLanka #LKA #Kurunegala #TreeCollapse #Rajapihilla #KurunegalaNews #VehicleDamage #DisasterUpdateLK #SriLankaNews #BreakingNewsLK
1
25
හිටපු ජනපති ගෝඨාභය කොටුව උසාවියට එයි #lka #gothabhayarajapaksha #breakingnews #colombocourt
21
මේ ඇමතිට කල්වාරිය ලොකුයි වගේම අපිට අනුරාධපුරේ අටමස්ථානය ලොකුයි , මේ ඇමති වහාම ඉල්ලා අස්වෙන්න ඕන ඇමති සුනිල්ට එරෙහිව සෝමරතන හිමි පෙරට #lka #anuradhapurasomarathnathero #hinidumasunilsenevi #breakingnews
37
බස් එකට නගින්න ආ මගියා ප්‍රතික්ෂේප කළාට කොන්දොස්තරටයි රියදුරාටයි ගුටි පූජාවක් “අයියේ මම වැරදි වැඩක කරේ නෑ අයියේ ” සියල්ල ආරක්‍ෂිත කැමරාවල පටිගත වෙලා #lka #kaluthara #bus #breakingnews #srilankapolice
76
නාමල් අද උදෙන්ම උසාවියට ගෙනැත් #lka #namalrajapaksa #breakingnews #colombohighcourt
3
149
අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඇරලා , මහා ජල කඳකින් මුළු පාරම වැහිලා ගිහින් වැල්ලවාය - වේවැල්කදුර පාරේ ,සපත්තු පාලම වතුරෙන් වැහිලා.. #lka #wallawaya #breakingnews #weatherupdate
46
අද එළිවෙද්දී සුළි කුණාටුවට වෙලා තියෙන දේ, බලපෑම තවමත් තිබෙන නිසා මුහුදු යන්න එපා කාලගුණයෙන් රටටම අති විශේෂ පණිවුඩයක් #lka #arnabcycloneupdate #weatherupdate #breakingnews #heavyrain
41
හෝමාගම පොලිසියේදී පහරදීමෙන් මියගියා කියන හර්ෂගේ, නිසල දේහය මහ රෑ නිවසට රැගෙන එයි . හැමෝම සංවේදී කළ දර්ශන පෙළ .. #lka #homagama #breakingnews #srilankapolice #priyanthaweerasooriya #anandawijepala
45
පවතින අයහපත් කාළගුණය මාතරට කරපු හරියක් ගස් කඩා වැටීම්, ජල ගැලීම් හැමතැනම .....
48
A intense debate has erupted on social media after staff members of Uva Community Radio were seen bowing to National People's Power (NPP) MP Ravindra Bandara upon his arrival as chief guest to launch their social media unit. Critics highlighted the contrast, recalling advice previously given to school children not to bow to politicians! 🇱🇰 #SriLanka #LKA #RavindraBandara #NPP #UvaCommunityRadio #SLPolitics #SocialMediaDebate #SriLankaNews #BreakingNewsLK
2
7
18
862
PARENTS CALL POLICE OVER KIDS' SOCCER MATCH: Young Black Player's Exceptional Skill Sparks Outrage! ⚽️🚨 A youth soccer game in Florida turned into chaos when parents called the police, complaining that a young Black player was "too good" and wasn't allowing other children to touch the ball. The incident has sparked widespread social media debate over sportsmanship and parental behavior! 🇺🇸 #Florida #YouthSoccer #SoccerMatch #ParentalOutrage #FloridaPolice #ViralNews #SportsNews
57
යළිත් මහනුවර සිට අලුත් පා ගමනක් , භික්ෂූන් වහන්සේ හදිසියේ මාධ්‍ය කැඳවා හෙළිකරයි .. #lka #kandy #පාගමන #breakingnews #colombo
13
1
3
25
2,377
USS Canberra දිවයිනෙන් පිටට ඇදෙද්දී , INS Tir, INS Sujata and ICGS Sarathi ,කොළඹ වරායට සේන්දු වෙයි..
31
අයහපත් කාළගුණ තත්වය නිසා, උඩරට එළවළු මිල 25% කින් පමණ ඉහළට , අස්වනු නෙළීමට හා ප්‍රවාහනයට බාධා ... #NewsUpdate #npp #BadWeather
37
නාය ගිය කඩිගමුවේ නවතම දර්ශන , මහ පස් කන්දක් අයින් කරන මෙහෙයුමක් කෝච්චි පාර ගොඩ දා ගන්නබැහැලාම වැඩ .. #lka #kadigamuwa #railwaystation #breakingnews #landslide
71
SRI LANKA & INDIA SHARE SIMILAR CULTURE & HISTORY" — Former Minister Harin Fernando Responds to Criticism Over Bengaluru Speech 🏛️🗣️ Addressing a ceremony at a Bengaluru University, former Minister Harin Fernando clarified his recent controversial remarks, emphasizing the shared skin tone, culture, history, and cricket ties between the two nations: "I faced heavy backlash for saying Sri Lanka is part of India. Culturally and historically, our people are deeply connected." 🇱🇰🇮🇳 @fernandoharin #SriLanka #India #HarinFernando #SLPolitics #SriLankaIndiaTies #Bengaluru #SriLankaNews #BreakingNewsLK
1
13
1,976