දැන් මෙච්චර කාලයක් තිස්සෙම අවුරුද්දට කිරි උතුරවල ලැබුනු මොනාහරි එහෙම තියනවද..
නෑ මෙ නිකන් අහන්නෙ..😌
2
67
😓❤️
පරව වැටෙනා බව දැනත් නුඹ
රඳවගන්නට වෙහෙසුණූ...
නටුව මම වුණු,නමුත් මා හැර
දමා ගිය මල නුඹ වුණූ...
Ananya~
#AnanyaWrites
3
+මචං මන් ප්‍රශ්නෙක ඉන්නෙ..
-හරි බන් පොඩ්ඩක් හිටහං
+අම්මෙ මම ප්‍රශ්නෙක ඉන්නෙ...
-ඔව් උබට නිකන් ඉදලා වෙන්නැති
අවසානයෙ කොළයක එසේ ලියා තබා බාල්කෙක එල්ලීය.
1
පොලිසිය ඇවිත් ගෙට
උබ දිහා බල බලා
උබේ ලනුව කැපුවේ උන්
කරදරේ කිය කියා
රෝහලේ වාහනෙන්
උබ අරන් යන තුරා
හඩ හඩා බලා හිටි
අම්මා අසරන උනා
උබේ තනිය හින්දාම
මාත් එක්කන් ගියා
උබේ වත කපන්නට
ලොකු එවුන් අනකලා
උබේ ඇදුම් එකින් එක
ගලවලා විසි කරා
කපනෙකා උබේ වත
දිහා ඇස් යොමු කලා
1
1
























