
Senior Editor @RoarSinhala | Lecturer - @SLCJ_Journalism Former Deputy Editor @Dinaminanews | Founding Editor @ColomboPostSin - @mictcatamaran - @MediaHouselk
Colombo
Joined December 2009
- Tweets27.3K
- Following625
- Followers1K
- Likes25.8K
A timeless gateway where history meets the daily hustle. Through the passing decades and the changing tides of the city, the soul of Maradana remains steadfast—alive in its historic clock tower, its worn pathways, and the enduring spirit of the people who keep it moving every single day.
#Maradana #Colombo #SriLanka #SriLankaTravel #TravelSriLanka #ColomboLife #SriLankanHeritage #MaradanaStation #DailySriLanka #SriLankaPhotography #ExploringColombo #VintageSriLanka #HeritageCity #SriLankanCulture #ColomboStreets #BeautifulSriLanka #lka – at Sri Lanka
1
15
චේරන් රුද්‍රමූර්ති: මව්බිමේ වේදනාවට කවියෙන් හඬක් දුන් කවියා
2026 නොවැම්බර් 18 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී වයස අවුරුදු 66ක්ව සිටියදී චේරන් රුද්‍රමූර්තිගේ අභාවය සිදුවීම, නූතන දෙමළ කාව්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී හඬක් නිහඬ වීමකි.
Read the Article: readx.lk/%e0%b6%a0%e0%b7%9a%…
#RememberingCheran #TributeToCheran #CheransLegacy #VoiceOfTamilPoetry #LegacyOfWords #APoetForever #TamilLiteraryLegacy #RestInPeaceCheran
1
8
Check out this link on IMDb! - Nice to see my name there: imdb.com/title/tt48613890/fu…
16
දළ ප්‍රේමීනි, පරිසරවේදියනි, බුකී පශුවෛද්‍යවරුනි!
අලියා= හරකා= බල්ලා නොවන බවත්, chatgpt= පශුවෛද්‍ය විද්‍යාව නොවන බවත්, සිහිතබාගත යුතුය.
පරිසරවේදින් , NGO නඩ සහ දන්ත වෛද්‍යවරු විසින් පශුවෛද්‍ය වරයෙකු දුන් Antibiotic මාත්‍රාව ගැන කටවචනයට ප්‍රශ්නකරන අරුම පුදුම කාලයකි මේක..මා දන්නා තරමින් පශුවෛද්‍ය වරයා යනු, මිනිසා ඇරුනම, සියලු සතුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීමට දැනුම සහ එකම බලය හිමි පුද්ගලයාය..නමුත් අවාසනාවට,නුඹට මෙන් පශ්චාත් මරණ පරීක්ෂණයකට හෝ පූර්ණ විමර්ශමයකට පෙර සියලු කරුනු පැවසීමට මහා හැකියාවන් අපට නැත..සමහර පරිසරවේදීන්ගේ, සත්වප්‍රේමින්ගේ සීනිබෝල ලොසින්ජර,නුඹලට මාර රහක් උනත් ක්ශේත්‍රයේ දැනුමැති මිනිසුන්ට ඒවා විහිලුය.
#Kavantissa #Keyboardheroes #FBVets
copied from FB
1
17
Viruhiru™ retweeted
තුවාලෙකට බෙහෙත් වැරදියට දීපු නිසා කාවන්තිස්ස මැරුණද?
.
පොඩි කතාවක් කියන්නම්..අප්‍රේල් වල training ඉන්න කාලේ ගියා මම වාකරේ හද්ද දුෂ්කර පැත්තකට distress call එකකට අලියෙක් ඉන්නවා කියලා bullet wounds එක්ක...හෙන ගේමක් දීලා on foot කැලේ chase කරලා අලියව හොයාගත්‍තා.. Sedate කළා, අඩි 8ක් උස ටොන් 2.25කට ආසන්න වැඩිහිටි පිරිමි සතෙක්..
.
තුවාල බලනකොට ඒ වෙඩි වලට එයාගේ වම් අතේ humerus අස්ථිය බිඳන්නම වෙඩි කීපයක්ම තියලා, එයා ඒ කකුලට බර දෙන්නෙ නෑ..ඒ අනුව අපි තීරණය කළා මෙයා අවසන් අඩියේ lameness behavior එකක් පෙන්නනවා කියලා...කට්ට අවුවේ අපේ කණ්ඩායම අලිමංකඩේ උපරිම අවදානමක් අරන් තුවාල ඔක්කොම සුද්ද කළා. වේදනාව දරාගන්න බැරි නිසා මෙය දිගටම මඩේ ඉඳලා තියෙනවා ගිලිලා..ඒක නිසා එයාගේ කකුල් 4ම කුර කුණු වෙලා..ඒවත් ඔක්කොම කපලා සුද්ද කළා..🌟
.
එතකොට හරිද?? කොහෙත්ම නෑ..
.
තුවාල අඩුම ගානේ සති දෙකක්වත් දෛනිකව සුද්ද කරන්න ඕනේ..Antibiotics සතියක්වත් දෙන්න ඕනේ..ඒත් ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ..ටොන් 2ක අලියෙක්ගේ කකුලක අස්‍ථියට ඇණ, කම්බි දාලා ඒ අස්ථිය හදන්න ඕනේ..ඊට පස්සෙ සති 4ක් අවම වශයෙන් ඒ implant eka fail වෙන්න් නොදී එයාව උස්සලා තියන්න ඕනේ..
.
ලංකාවේ දෛනිකව අඩුම 1 අලියෙක්වත් වෙඩි පාරකට ලක් වෙනවාමයි. මේ විදිහට වෙඩි තියන සැරයක් සැරයක් ගානේ වෛද්‍යවරයෙක් විදිහට අපි මොකද කරන්න ඕනේ?? ඒකට පිළිතුර හොයන්න බැරි නෑ..ඒත් Vet ට බනින එක ඊට වඩා ලෙසියි. "ඌ කතා කරන්න දන්නේ නෑ, මට ඉසුරු හිනා උන විදිහ ඇල්ලුවේ නෑ..භාතියවත් මැරුවා" ..චෝදනා පත්‍රයක් එතන..
.
මම තරුවක් දාපු තැන ඉඳලා පහළට තියෙන්නේ සිද්ධාන්තමය වශයෙන් නිවැරදි ඒත් ප්‍රායෝගිකත්වයෙන් සුරංගනා කතාවක්..මේ වගේ ඉතා සංවේදී අවස්ථාවක මම මේ කියන කතාව මගේ වෘත්තීය සගයෙක් බේරගන්න කියලා මට හංවඩු ගහන්න එන්න එපා..මම වෛද්‍ය ඉසුරු කියන්නේ කවුද කියල හොයාගත්‍තෙත් දවස් 2 3කට කලින්.
..
ඒත් කැලෑ අස්සේ බෙහෙත් පෙට්ටි, තුවක්කු, මිලි 450 සේලයින් බෝතල් 30 දාපු පෙට්ටි 3-4 කරේ තියන් පයින්ම ලෙඩ උන ඇතා හොයන්, ගම් බූට් දාගෙන, කටු පඳුරු, මඩ ගොහොරු අස්සෙන් රිංගලා කි.මී 10-15 එක දිගට ඇවිදලා, තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා වැඩ කරන ඒ වෘත්තිකයන්ව මේ විදිහට දෙකේ කොළේට දාලා විවේචනය කරන්න යන්න එපා.. වෙලාවට ජීප් වලට ඩීසල් ටිකවත් dispatch නොකරන මාසෙට රුපියල් 110000ක් ගෙවන පඩියකට රාජ්‍ය සේවයේ යෙදෙන ඒ වෛද්‍යවරයා ඇතුලු සුවහසක් වනජීවී නිලධාරීන්, අඩවි වන නිලධාරීන් කොටි, නයි පොලොංගු, කිඹුල්ලු මැද්දෙන් ගිහිල්ලා කරන වෘත්තීය කටුකත්වය සමාජ මාධ්‍යයේ ඒ ක්‍රියාදාම විවේචනය කරන් අය දකින්නේ නෑ.. දැක්කට පිළිගන්නේත් නෑ..එච්චර කුහකයි..
.
කාවන්තිස්ස..වෙඩි පහර වලට ලක් උනා..බෙහෙත් කළා..ඒත් Laterally Recumbent..අවාසනාවන්තයි.. සතුන්ට වෙඩි තියන වින කටින කාටවත් මින් මතු මනුස්ස ආත්මයක් නම් නෑ...
.
සංවේදී සිදුවීම් එක්ක එළියට එන ෆේස්බුක් සමාජ ජාලා විශේෂඥ උපදේශන වලින් සන්නද්ධ වෙලා ඇවිල්ලා වටේම විවේචනය කරන්න කලින්..එක දවසක් ඒ නිලධාරීන් කරන කැපකිරීම කරලා බලන්න...එතකොට තේරුම් ගන්න පුලුවන්..
.
(පහලින් තියෙන්නේ කාවන්තිස්ස ළඟ අන්තිම වෙනකන් හිටපු මගේ යාලුවෙක් කියන කතාව. )
Viruhiru™ retweeted
කාවන්තිස්සගේ රෝගී තත්වය ගැන 100%ක් in detail විස්තර මං ළඟ නෑ..ඒත් එයාට උග්‍ර බඩේ අජීර්ණයක් + කකුලේ වෙඩි පාරක තුවාලෙකට බෙහෙත් කරලා තියෙනවා කියලා මම දැනුවය්හ්
.
මේක මම කලිනුත් කියපු දෙයක්.. ටොන් 3කට ආසන්න මේ සද්ධන්තයා ගිලන් වෙලා වැටුනට පස්සේ රෝගයට බෙහෙත් කරපු ගමන් නැගිටින්න බෑ..පුලුවන් කියන එක වැරදි මතයක්..
මෙහෙම විශාල සතෙක් වැටුනට පස්සේ ඒ එක්ක එන ගැටලු විශාල ගණනක් තියෙනවා,
1) ඇඟට යටවෙන කොටස් extensive pressure necrosis වලට ලක් වෙනවා
2) පැත්තට වැටුනම ඒ පැත්තේ පෙනහලු වල වතුර එකතු වීම හරහා නියුමෝනියාව ඇති වෙනවා..(Hypostatic congestion and pneumonia)
3) අලියෙකුගේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියා යාමනයට දිනකට අවම වශයෙන් කි.මී.30ක්වත් ඇවිදීම අනිවාර්යයි.
.
මේ වගේ ගැටලු රාශියක් එනවා එයා හරහා වැටිලා ඉන්නකොට..එතකොට අපි මූන දෙන ගැටලුව මේ තුවාලෙ නෙවෙයි..
.
අයියෝ දොස්තර ලට තුවාලෙකට බෙහෙත් කරගන්න බැරිද? තුවාලේ නෙවෙයි, ටොන් 3ක සද්ධන්තයෙක් කකුල් හතරෙන් නැගිට්ටවලා ඇවිද්දවන්න බැරි නිසා ඒ එන side effects අපිට වලක්වගන්න බෑ..
.
මම වැඩ කරන්නේ විශාල ගොවිපොළ සත්තු එක්ක...කිලෝ 800ක විතර හරකෙක් එහෙම හරහා වැටුනම දවස් 2ක් ඇතුලත හරකව අපිට නැගිට්ටන්න බැරි උනොත් ඒ සතා 95%ක් ම චාන්ස් තියෙන්නේ මැරෙන්න..එතකොට ටොන් 3ක සද්ධන්තයෙක් ගැන කුමන කතාද?
.
කාවන්තිස්ස නැතිවෙන්න තුවාලෙකින් නෙවෙයි.. පශ්චාත් මරණ පරීක්ෂණය බලන්න කලින්ම කියන්න පුලුවන් එයාගේ මරණයට ආසන්නම හේතුව උග්‍ර නියුමෝනියාව කියලා
හැමෝම එක එක කතා කියනවා ඇතා ගැන ගොඩක් අය එලියෙ ඉඳන් බලන් ඉඳලා @de_thisura ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ හැමෝම කියන විදිහට ටක් ගාලා හොඳ කරන්න පුලුවන්කම තියගෙනද මෙහෙම උනාද...
හැම ගමනක්ම අවසානය තෙක් යා යුතු නැත, සමහර විට තමන්ව රැකගැනීමට නැවතීමත් එක්තරා ජයග්‍රහණයකි.
#Journeyofthelife
Video Credit: @keshanbevin
1
16
Viruhiru™ retweeted
President @anuradisanayake tells Buddhist hierarchy reps that convicted monks taken out of prison for court have been made to wear prison kit. No exception for convict Gnanasara, but govt ready to revisit current regulations.
Viruhiru™ retweeted
Australia has stripped the saffron robes from a Sri Lankan-born monk sentenced to nearly 14 years in prison for sexually abusing children aged between four and 12. Will the Mahanayake priests write to Anthony Albanese asking for his robes to be restored? abc.net.au/news/2026-10-08/v…
Viruhiru™ retweeted
Man in Sri Lanka LIGHTS UP after discovering tourists are Russian — then surprises them with his FLUENT Russian
He says he studied the language 10 years ago and enthusiastically lists cities, from Moscow to Murmansk
By adding handles to their Keeri Samba rice bags at the Colombo Book Fair, the brand #Araliya solved a key visitor need while turning thousands of attendees into walking billboards. This low-cost, eco-friendly guerrilla strategy reduced polythene waste, built organic social media traction, and created lasting brand recall by combining daily sustenance and knowledge in one campaign.
#AraliyaBags #DudleySirisena #AraliyaKeeriSamba #බත්පතටයිපොතපතටයි #ColomboInternationalBookFair #CIBF
Dive into the full analysis below to see how smart strategy turned a simple bag into a marketing masterclass:
lnkd.in/gnQcBWCU
🤖 Made with AI
1
25



























