Adeesha Mallawarachchi retweeted
එළවලු මෙච්චර ගණන් ගියාට මිනිස්සු සද්ද නැත්‍තේ එළවලු නොකා ඉන්නවා හින්දා වෙන්නෙ පුලුවන්..ඒත් ළූණු, අර්තාපල්, මාලු වගේ ඒවා?? බෝංචි කිලෝ එක 890/-, චිකන් 990/-....පොල් 200-220ටත් යනවා. දවස් පඩිය ගන්න අය විතරක් නෙවෙයි, ස්ථිර රැකියා කරන තනි පඩියෙන් පවුල් නඩත්තු කරන අයට..හුඟාක් අමාරු ඇති..ටියුෂන් ගාස්තු, ගෙවල් කුලී, ප්‍රවාහන වියදම්, බිල්, බදු අස්සට බෙහෙත් හේත් ගන්න, ඇඳුමක් ගන්න, ඉස්සරහට පොත්, සපත්තු එහෙම ගන්න..මාර කට්ටක් කන්න වෙනවා නේ..
දැන් ඔමායා පොළේ යන්නේ නැද්ද?? දැන් ළමයි තෙබු සම්බෝල එක්ක් බත් ගේන්නේ නැද්ද? මේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි අහන්නේ..දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 35ක් පොම්ප කළාම මේ ප්‍රශ්න විසඳෙනවද?? නාමල් හොරා කෑවනං හිරේ යන්න ඕනේ..ඒත් එහෙම ගියා කියලා දැන් හොරකම් වෙන්නේ නැද්ද? අය වැයෙන් සහන දෙන්න ඕනේ නෑ ආර්ථිකය ඔය කියන තරම් හරි අතට යනවනං....
මේ හුඟාක් අය අන්තිමටම ට්‍රිප් එකක් ගියේ කවද්ද? පවුලේ අය එක්ක outing එකක් ගියේ කවද්ද?? ඔයාලට එක දවසක් No Pay යන්න afford කරන්න් පුලුවන්ද? මාසෙට මගුල් ගෙවල් 2ක් විතර වැටුනොත් ඔයාට අනික් වියදම් balance කරගන්න පුලුවන්ද??..සාතිශීය බහුතරයකට බෑ
සත්තුන්ව මෙහෙම අසරණ කරන එක කිසි සේත් අනුමත නොකරමි.
චතුරංග නම් මී හරකෙක් අමානුෂික ලෙස චාටර් කරන සංවේදී දසුනක්❗❗
25
පව් අපේ මී හරක් පැටියා🤣🤣🤣🤣🤣
උගෙම ගොන් කතා නිසා රෙදි ගැලවෙනවා දවස ගානේ🤣 පව් ඉතින් මොලයක් කියලා එකක් තිබ්බනම් මේ අසරන සත්තුන්ට මෙහෙම වෙන්නේ නෑනේ🤣
අන්න අරෙහෙ ටෙලි වැකිය ලියන අනුරගෙ වහලා🤣🤣 ගල් අගුරු වංචාව හෝදනවා හෝදනවා පන දාගෙන🤣 සල්ලි දුන්න කියල මනුස්සයෙක්ට ඔහොමත් හෝදන්න පුලුවන්ද මන් අහන්නේ🤣🤣🤣
@SiyathaNewsLive විලි ලැජ්ජයි තොපේ කඩේ යෑම🤣🤣
Adeesha Mallawarachchi retweeted
Any touch without a child’s consent can be a ‘bad touch’: Dr. Thushara Wickramanayake
Full Story: newswire.lk/oqqg
Adeesha Mallawarachchi retweeted
මළ මුහුදේ සිට පැසිෆික්, ඇන්ටාක්ටික්, ආක්ටික් හරහා ලොව පුරා පැතිරුනු අනුරගේ ජාත්‍යන්තර සබදතා
@anuradisanayake තවුසේ පට්ටම පොන්නයෙක්නෙ ඕයි 😂😂😂😂



























