Chanuka Asanka 🛡️ (@cagline) header
Chanuka Asanka 🛡️ (@cagline) profile picture

JavaScript Enthusiast | Full Stack Developer | Tech Lead

Joined August 2009
Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)
Relatives and loved ones have the right to remember their deceased. Let them grieve, and let them heal. . . . . . . #May18 #RemembranceDay #LetThemGrieve #LetThemHeal #RightToRemember #lka #lk #north #south
9
691
Chanuka Asanka 🛡️ retweeted
වෙස් මුහුණු සහ සැබෑ මුහුණු කංචන අලුතින් විදුලිබල පණත ගෙනාව වෙලාවෙ ඕකට විරුද්ධව නඩු 15ක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒකෙන් නඩු 4ක් කෝඩිනේට් කලේ මම. ඒ නිසා මම පෞද්ගලිකවම දන්නවා මේ හාදයා මොන වගේ අරමුණක් තියන්ද ඔය පණත බලෙන් ඔබ්බන්න ගියේ කියලා. සරලව කියනවා නම් ඔය පණත ආවම ඇමතිට පුලුවන් එක කෝල් එකෙන් ඕන බලාගාරයක් ඕෆ් කරලා එයාට ඕන එකක් ඔන් කරගන්න. ඕවා සාධාරණීකරණය කරන්න ගිහින් ඇටර්නි ජෙනරල් උසාවියෙදි රෙදි ගැලවෙන්න අහගත්තා විනිසුරු මඩුල්ලෙන්. පාර්ලිමේන්තුවේදී පොරගෙන් ඇහුවම පණතේ 47 පොලක ඇමතිට බලය දීගෙන ඉන්නේ අහවල් එකකටද කියලා කටේ පිට්ටු හිරවෙලා උන්නෙ. මීටින් වලදි මිනිස්සුන්ට කතා කලේ සත්තුන්ට වගේ. ඔය බලය තියන කාලෙ හැසිරුන විදිහ. 2024දි මිනිස්සු බල්ලෙක් වගේ ගෙදර පැන්නුවාම ආයි රනිල්ට හේත්තු වෙන්නත් බෑ පොහොට්ටුවේ චාන්ස් එකකුත් නෑ කියලා දැන් මොළේ පෑදිල නිසා මහලොකුවට ටෝක්ස් දෙනවා ආයි දේශපාලනයට එන්නෙ නෑ කියල. එන්න ඕන නෑ තමයි බං ඇමති ඉන්න කාලෙ සිනොපැක් වලට ශෙඩ් සීයකට වඩා දීල ඒකෙ ලොක්කගෙ දුව බැන්දම 🤣 © from Charitha Jayanath
6
9
1
57
5,655
Chanuka Asanka 🛡️ retweeted
කොල්ල කවදාවත් හිතන්න නැතුව ඇති, හොරා කාලා කාලා ආතල් දාලා හිටියට, මෙහෙම කරපු පව් ගෙවන්න වෙයි කියලා.. 😌 "කරපු පව් ගෙවපන්, අලුතෙන් පව් එකතුකර ගන්න එපා. විදවන්න කල් මදි වෙයි..!" ✅❤️
2
5
2
38
1,510
Debt Service >>>> Education > Health > Transport & Highways >
2
23
Chanuka Asanka 🛡️ retweeted
2023දී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට චීනයේ Sinopec සමාගම ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දුන්නේ එවකට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරයි. නමුත් 2025දී ඔහු McLarens Group හි අධ්‍යක්ෂවරයකු ලෙස එක්වීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් නේද හැබැයි. 2012: Renuka Holdings මූල්‍ය වාර්තා අනුව McLarens Holdings සහ Renuka සමූහය අතර McShaw Automotive නමින් හවුල් ව්‍යාපාරයක් පැවතුණා. එම ව්‍යුහය හරහා Interocean Lubricants සමාගමට හිමිකාරිත්ව සම්බන්ධතාවක් තිබුණා. 2012 සිට: Interocean Lubricants ශ්‍රී ලංකාවේ Sinopec ලිහිසි තෙල් නිෂ්පාදනවල බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරනවා. 2023: කාංචනගේ අමාත්‍ය ධුර කාලයේ Sinopec සමාගමට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා වසර 20ක බලපත්‍රයක් ලබාදීමට ගිවිසුම් අත්සන් කළා. 2025: කාංචන McLarens Group අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වුණා. අමාත්‍යවරයකු ලෙස දැවැන්ත විදේශ සමාගමකට වෙළෙඳපොළ ප්‍රවේශය ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ පුද්ගලයකු, පසුව එම සමාගමේ නිෂ්පාදන සමඟ ඓතිහාසික ව්‍යාපාරික සම්බන්ධතා පැවති සමූහයක අධ්‍යක්ෂවරයකු වීම අහඹු සිදුවීමක්ද?
9
10
3
68
5,919
හැබැයි PSTA එපා 😂🤣😂 🤌
ත්‍රස්තවාදය තුරන් කල සැබෑ ඉල් මහ විරුවෝ.. #lka #jvp #jeppo
4
43
Chanuka Asanka 🛡️ retweeted
Sri Lanka never had such a humble, accessible and down to earth president! Once he said "I stand for Sri Lankans across the world" and proved it! – at Sri Lanka
7
29
4
335
5,754
They even said there were no diplomatic relations 🤌❤️ Big moves from the common man "පොඩි මිනිහා"💪 #AKD
3
25
Anojan Sivarasa’s parents and relatives expressed their heartfelt gratitude to everyone involved in securing his release and discharge in Saudi Arabia.
1
26
Chanuka Asanka 🛡️ retweeted
I guess I’ve been lucky enough to avoid Israeli tourists in person. I’ve shared a few flights with them, though, and judging by what I see, their reputation as nightmare tourists isn't exactly coming out of nowhere. No wonder Malaysia banned them. ... Hopefully Sri Lanka, the Philippines and Thailand follow.
Um grupo de turistas israelenses se filmaram rindo enquanto empurravam o operador de barco local para a água no Sri Lanka. Racistas? Claro que não, eles não podem ser criticados porque são judeus, vítimas eternas.
40
375
9
1,177
19,743
Iraj ට කියලා metro bus ad එකක් කරා
3
20
ජොනී පිළිගත්තත් බයියො පිළිගන්නෙ නෑ
5
100
Chanuka Asanka 🛡️ retweeted
Replying to @anuradisanayake
Meu caro @anuradisanayake, foi um prazer me reunir com o Senhor na Índia em fevereiro deste ano. O povo brasileiro mostrou que é possível defender a democracia contra a desinformação e o extremismo. Foi uma grande vitória! Espero que possamos aprofundar a cooperação técnica e o comércio bilateral entre nossos países.
11
70
15
717
18,155
තකට තක නිව්ස් 😂
10
146
Chanuka Asanka 🛡️ retweeted
Today, the people of Brazil did not just win an election; they defeated the forces of corruption, division and political lies. Comrade @LulaOficial’s historic victory in Brazil shows that the people cannot be fooled by bankrupt political dynasties and the ghosts of the past who believe might is greater than right. Many congratulations, companheiro, for leading the march of progress yet again!
89
572
41
3,443
125,340