ඥානසාර හාමුදුරුවන් මහ උළු ගෙදර යන්නේ අපේම රට වෙනුවෙන් කැපවෙච්චි රණ විරුවෙක් වෙනුවෙන් කතා කරලා.
"කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං"
කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ සිහි කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ ය.
අංගුත්තර නිකාය : පඤ්චක නිපාතය : පිංගියානි සූත්‍රය