මම මලක් නොවෙයි - රොන් රසම ඉල්ලන බඹරුන්ට
මම විලක් නොවෙයි - දිය රකුසන් හට දිය දෙන්ට
මම සඳක් නොවෙයි - කවි ලියාගන්න බැරි කවියන්ට
මම ලඳක් නොවේ - ගලක් වගේ රළු පිරිමින්ට..
#UMARIA #MalakNowei
Acknowledging the good that you already have in your life in the foundation for all abundance 🥰
2
48
No matter where I go, where I may be, I’ll always carry the 🇱🇰 flag with pride 🦁❤️ #globaldomination
අපි අපේ ජීවිත ගමනට විතරක් අවධානය දෙමු. අනෙක් අයගේ උපකල්පන හෝ කතා අපට අදාලත් නෑ, අපිට බාධාවක් විතරයි. ජීවිතය අපිව බිඳ දාන්න හැදුවට නැවත නැවත නැගිටලා, අමාරුවෙන් හරි, හිනාවෙලා ජීවිතේ ජය ගමු. 💪🏽
සුභ උදෑසනක් ❤️























