ජෙප්පොන්ට වෙලා තියෙන වින්නැහියක් 😂😂
ඔව් මම මාලිමාවෙ පාක්ශිකයෙක්.. මාලිමාව වට්ටන්නෙත් නෑ වට්ටන්න දෙන්නෙත් නෑ..
හැබැයි කාවන්තිස්ස මරා ගත්ත Dammika Patabendi , ගෝ ත දොස්තරය ඉසුරු ඇතුලු වනජීවී එකේ ඉන්න අබ්බ ගො බ්බයන්ට නීතිය ක්‍රියාත්මක වෙනකන් කොන්දේසි විරහිතව කතා කරනව සටන් කරනවා..
ගලබොඩය නිදහස් කරන්න කියල පාරට බැස්ස ගෝ තයො මේවට සද්ද නෑ..
පෙරහැර කාලෙට කාල ඇදල ඉන්න බැරුව අලි කුලප්පු හැදිල අලි ගැන කිඹුල් කදුලු හෙලන NGO ප ක්කු සද්ද නෑ..
මිනිස්සු අනිවාර්යයෙන්මම මේකට පරීක්ශනයක් ඉල්ලන්නම ඕන..
කොහොමද ඇතා මැරු නෙ..?
කවුද වගකීම පැහැර හැරියෙ..?
ගිය මාසෙ 23 ඉදන් ලපන් ගහපු ගෝ තයො කවුද..?
මේන්න මේ ප්‍රශ්න වලට මිනිස්සු ආන්ඩුවෙන් ඇමති ධම්මිකගෙන් ප්‍රශ්න කරන්න ඕන..






















