ඇටුම්‼️ (@Atumbus) header
ඇටුම්‼️ (@Atumbus) profile picture

01010000 01000001 01001011 01000001 01000100 01000001 00100000 01000010 01000001 01001100 01000001 01001110 01001110 01000101 00111111 00100000

Joined October 2021
Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)Photo by ඇටුම්‼️ (@Atumbus)
ඇටුම්‼️ retweeted
"Mystère et suspense" Fonky Family Intro : 4" // liner 100 % Sud //
1
2
317
ඇටුම්‼️ retweeted
ජේවීපී එකට පුක දුන්න උන්ටත් කරන්ට් නැද්ද යාළුවනේ?
3
4
4
48
2,197
ඇටුම්‼️ retweeted
මුහුඳු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදන ෆැක්ටරිය බලන්න මහජනතාවට ඉඩ දෙනවද?
3
9
136
ඇටුම්‼️ retweeted
🚀 Introducing RUKADA I’m building RUKADA, a free and open-source character rigging & animation tool designed to make rigging simpler and more accessible. 🦴 Auto-rigging 🎮 Easy character controls 🎬 Animation support 🌍 Free & open source I’ll be adding the source code to GitHub so anyone can use it, learn from it, contribute, and help shape its future. This is just the beginning. ❤️ RUKADA — Open-source character rigging, made simple. #RUKADA #OpenSource #3D #Animation #Rigging #GameDev #IndieDev
Mixamo failing on modern .glb and newer FBX exports got annoying. So I asked @claudeai to build me a custom 3D auto-rigging tool. Base rigging works. What essential features should I add next?
4
12
378
සතා
4
8
44
1,132
ඇටුම්‼️ retweeted
- حتى وهـو زعـلان مرتـب ..!
163
364
38
4,079
218,358
ඇටුම්‼️ retweeted
එහෙ යනවා මෙහෙ යනවා ඉදලා හිටලා මෙහෙටත් එනවා ශංකර් මැතිදුන් මැච් එක ගහනවා.. විජිත මැතිදුන් තාමත් ඇන්ටික් ගගා වැලපෙනවා..
India External affairs minister Dr. S Jaishankar speaking in Kyiv said that India is ready to contribute to efforts to end the Russia-Ukraine war “in any manner” possible
1
1
5
349
ඇටුම්‼️ retweeted
DREAM HOUSE 😍
30
464
20
5,218
154,927
ඇටුම්‼️ retweeted
Good morning. Pickle Rick was probably the most creative episode of all time.
254
5,083
184
108,537
5,407,020
ඇටුම්‼️ retweeted
ආණ්ඩුවට වසර දෙකයි ලු. පෙට්‍රල් 290 ඉදන් 400 ඩොලර් එක 292 ඉදන් 330 ට රටේ ණය බර ට්‍රිලියන 32 ට (වැඩි උනා) වාහන බදු ලෝකයේ 2 වෙනි වැඩිම Inflation උඩට විරැකියාව උඩට අලුත් බදු වර්ග කීපයක්ම ( Ali express, Freelancers income ) කරපු කෙරුවාව
21
15
3
60
2,777
ඇටුම්‼️ retweeted
බුදු පිළිම ඉතුරු වීම බුදුදහමේ බලයක් ද ? #fypシ゚viralシfypシ゚ #post #vedioviralreel #followme #trendingreels #vedioviral #Islandwide #education #buddhism #philosophy
1
1
154
ඇටුම්‼️ retweeted
Esta canción te traerá mucha nostalgia
8
87
1
430
14,858
ඇටුම්‼️ retweeted
Truly Madly Deeply Song by Savage Garden ‧ 1997
15
145
18
593
17,612
ඇටුම්‼️ retweeted
I was too young to like this song when it came out. Now that I'm an adult, pure magic.❤️
12
38
2
377
37,913
ඇටුම්‼️ retweeted
Tanita Tikaram – Twist In My Sobriety🎶🎤
40
203
23
1,304
63,089
ඇටුම්‼️ retweeted
$2.5M හැකර්ලට පූජා කරපු එකේ, මේක මහ දෙයක් ද?
නේපාලයේ විපතට පත්වුවන් සඳහා මෙරටින් ඩොලර් මිලියනක මානුෂිය ආධාර - විදේශ කටයුතු අමාත්‍යංශය
3
9
216
ඇටුම්‼️ retweeted
මහනුවර ඇසළ පෙරහැරත් එක්ක උඩ එන සත්ත්ව සුබසාධනය .... මුලින්ම පසුබිම පොඩ්ඩක් පැහැදිළි කරන්නම්..ක්ෂේත්‍රයේ යම් කාලයක් වැඩ කිරීමත් එක්ක අත්දැකපු දේවල් වලින් තබන පෞද්ගලික සටහනක් මේක..(මාත් එක්ක argue කරලා වැඩක් වෙන්නේ නෑ මොකද මං මේ කියන්නේ මගේ මතය පමණයි). . ලංකාවේ අලි ප්‍රධානම වශයෙන් 3න් ගොල්ලක් ඉන්නවා, 1) වන අලි 2) අර්ධ වන අලි (Semi wild-Pinnawala) 3) පෞද්ගලිකව ඇති කරන (Captive) . වනජීවී දත්තයන්ට අනුව ලංකාවේ වැඩුණ අලි (අවු 2ට වැඩි) 6000ක් පමණ ඉන්නවා ( විවාදාත්මකයි, සත්‍ය ගණන මීට බොහෝ අඩු විය යුතුයි). මෙතනදී ආන්දෝලනයට තුඩු දෙන්නේ Captive elephants ලා 90+ දෙනා පිළිබඳවයි. ලංකාව තුල අලින් අභිජනනයක් සිදුවන්නේ නෑ..ඒ නිසා මේ පෞද්ගලිකව අයිති සතුන්ගෙන් බහුතරයක් අල්ලාගන්නා ලද සතුන්, යම් ප්‍රමාණයක් අනාථ වූ පැටවුන්. ලංකාව තුළ වර්තමානයේ වන අලින් අල්ලාගැනීම සිදුවන්නේ නෑ, ඒ නිසා මේ පෞද්ගලික අලි ගහණය දිනෙන් දිනම අඩු වෙනවා මිස වැඩි වීමක් නෑ.. අලින් ගෘහාශ්‍රිත සතුන් නොවන නිසා (ඔවුන් තුල තවම ඇත්තේ wild genes) මෙම සතුන් මිනිසුන් අතර ගැවසෙන විට restraining අනිවාර්යයි ..ඒ හරහා අයෙක් හිතනවා නම් අපි සතෙක්ව පාලනය කිරීමෙන් සතාට හිරිහැර කරලා සතාට පමණක් අගතියක් සිද්ධ වෙනවා කියලා ඒක වැරදි මතයක්..ඒ හරහා අපි මිනිස්සුන්ට සිදුවිය හැකි හානිය මෙන්ම සතාට සිදුවිය හැකි හානියත් අවම කරනවා. ඒ අනුව එම සතුන්ගේ හැසිරීම, මද ලක්ෂණ හා පට්ටි හැසිරීම අනුව දම්වැල් යොදන අයුර වෙනස් වනවා... . වන සතුන් පුනරුත්තාපනය හිතුමනාපයට සිදු කළ නොහැකියි, පුනරුත්තාපනයට සිටින සතුන් කිසිම විටක 100% මිනිස් ආශ්‍රයක් සහිතව නොසිටීම අත්‍යාවශ්‍ය කරුණක්..එහෙනම් මේ පෞද්ගලික සතුන් හා අර්ධ වන සතුන් වෙන් වෙන්නේ ඒ කරුණ මත. අර්ධ වන සතුන් යම් තාක් දුරකට පුනරුත්ථාපනය කළ නැවත වනයට මුදාහැරීමට හැකි වුවත් captive සතුන්ට එලෙස කිරීම ඉතාම අපහසු කාරණයක්..(මේ කරුණ AI වලින් විමසලා වැඩක් නෑ..ක්ෂේත්‍ර අත්දැකීම හා AI analytics දෙයාකාරයක්). මෙතනදී සත්ත්ව සුබසාධනය පිළිබඳ ගැටලුව එන්නේ එහෙනම් ඒ සතා බලාගන්න විදිහ අනුවයි...මේ පිළිබඳ සමාජ කතිකාවත් ඇතිකරන බහුතරයක් දැනගෙන වුවත්, මේ කරුණ හිතා මතාම අමතක කරනවා..එනම්, ඔබට හැඟෙනව නම් යම් සතෙක් පීඩාවට පත් වෙන්වා කියලා ඔබට ඕනෑම අවස්ථාවකදී නව සත්ත්ව සුබසාධක පනතට අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම අධිකරණයක නඩු පැවරිය හැකියි..එසේ නොකර ඇසළ පෙරහර හා දළදා මාළිගාව දිගින් දිගට විවේචනය කිරීම හරහා මා දකින්නේ ඔවුනට සත්ත්ව සුබසාධනයෙන් එපිටට ගිය වෙනත් අවශ්‍යතා ඇති බවයි.. . පෙරහැරේ සතුන්ගේ මානසික පීඩනය පිළිබඳ දීර්ඝ විචාර ලියන පිරිස නොදන්නා කරුණු නම්, සත්ත්ව පාලන මූලධර්ම වලට අනුකූලව (Fundamentals of Animal restraint ) අපි සැම විටම යෙදිය යුත්තේ අවම පාලනයක් පමණමයි. ක්ෂේත්‍ර අත්දැකීමේ දී මා දුටුවේ (මේ මගේ මතය) ඒ ගමන් කළ සාතිශීය බහුතරය ඒ මූළධර්මයනට අනුගතව තිබූ බවයි. . මානසික පීඩනය කෙටිකාලීන තත්ත්වයක් නොවන බව තරයේ මතක තබාගත යුතුයි..දීර්ඝ කාලීන මානසික පීඩනය නිසා බොහෝ සතුන් පහත ආකාරයේ රෝග ලක්ෂණ අනිවාර්‍යයෙන්ම පෙන්වනු ලබනවා, 1) අම්ලපිත්ත රෝගය (Chronic gastritis and gastroenteritis) 2) මාංශ පේෂී ක්ෂය වීම (Chronic wastage and capture myopathy) 3) ආහාර අරුචිය 4) අඩු ශරීර තත්ත්වයන් (Bad Body condition scoring) . නමුත් මෙවැනි රෝග ලක්ෂණ ඒ පැමිණ සිටි ඇතුන් අතර මා නොදැකපු තරම්...Stress induced Gastroenteritis and gastritis මා අනන්තවත් බල්ලන් තුල මෙන්ම capture myopathy මා අනන්තවත් මදු වලට හසු වී ප්‍රතිකාර කරන ලද මුවන්, ගෝනුන් වැනි සතුන් තුලත් නිරීක්ෂණය කර ඇත. . බහුතරයකට ඇස නොගැටුනු දසුන නම් පෙරහැරට සමගාමීව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වන සත්ත්ව ශික්ෂණ රෝහල පවත් වන අලින් සඳහා වන සායනයක් පවත්වන බව..එහිදී අපි සියලු අලින් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන අතරම මානසික පීඩනයට පත්ව ඇත්දැයි සැක කරන සතුන්ගේ stress hormone මට්ටම් පවා අපි පරික්ෂා කර බැලීමක් සිදුකරන බව..මීට අමතරව සෑම පෙරහැර දිනයකටම පෙර සහභාගී වන ඇත් පන්තිය අප පෞද්ගලිකව නිරීක්ෂණය කරන අතර සුලු හෝ ගැටලු ඇති කිසිදු සතෙකු පෙරහැරට සම්බන්ධ කිරීමට අපි කවරෙකු බලපෑම් සිදු කළත් අවසර දෙන්නේ නැත.. . තිරයෙන් පිටුපස සිට නව සුබසාධන පනත ඇතුවා හෝ නොමැතිව වුවද සංස්කෘතිය එලෙසම පවත්වාගෙන යන්නා සේම විද්‍යාතමක මූලධර්ම වලට අනුකූලව ඒ සතුන්ගේ සුබසාධනයත් අපි හැකි උපරිමයෙන්ම පවත්වාගෙන යාමට අපගේ ස්වේච්ඡා සේවය අපි ලබාදෙන බව බොහෝ විචාරකයන් දැන හෝ නොදැන අමතක කරන කාරණයකි.. . මෙසේ මා ඔබ සැම දැනුවත් කිරීමට මෙම සටහන තබන්නේ මා දන්නා ශාස්ත්‍රානුකූල දැනුම හා අත්දැකීම් පාදක කොටගෙන පමණක් වන අතර, මෙය තරයේම පෞද්ගලික සටහනකි..
17
40
7
133
6,722
ඇටුම්‼️ retweeted
11
57
1,274
ඇටුම්‼️ retweeted
"Your Woman" White Town Intro : 14" // export API //
1
2
387
ඇටුම්‼️ retweeted
He bought a teddy bear for his girlfriend, but chose to give it to a little girl who needed it more. A beautiful reminder that kindness is the greatest gift we can give.
5
232
2
1,478
39,296